HABARALA CURRY

INGREDIENTS
Preparation
• පළමුව මැටි වතුර භාජනයක් ලිප තබා එය පැසෙන විට එයින් උණු වතුර ගෙන අල ටික සුදුද කර සෝදාගත යුතුය.
• අල අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
• ඉන් පසු ලිපේ තිබෙන මැටි උණු වතුර භාජනයට අල ටික දමා ඊට දිය ලුණු එක් කරන්න.
• මීළඟට පැසෙන වතුර භාජනයේ පෙණ එන විට ටික ටික ඇල කර කෙසෙල් පතුරක් භාජනයේ ගැට්ටට කර එම පතුර දිගේ පෙණ පිටතට යෑමට සලස්වන්න.
• අල හොඳින් තැම්බුනු පසු ලිපෙන් බාගන්න.
• වෙනත් භාජනයක් ලිප තබා පොල් ටිකක් දමාගෙන තෙල් රත් වූ පසු අබ හා මිරිස් කැබලි එක්කර කරකොට ගෙන ඊට තැම්බු අල දමා කූරු ගා ගන්න.
ලක්බිම ස්වභාවික ආහාර පොත.